සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවකයින්ගේ වගකීම ජනපති පෙන්වා දෙයි …

Podu Jana Peramunaශ්‍රි ලංකා පරිපාලන සේවා සංගමයේ 35 වන වාර්ෂික මහා සමුළුව ඊයේ (26) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නෙථම් පොකුණ රගහලේදී පැවැත්වීය. රාජ්‍ය සේවකයින් දේශපාලනික කටයුතු වලට වඩා රටේ ආර්ථිකය හා සංවර්ධනය නගා සිටුවීමට කටයුතු කලයුතු බවට ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ට අවධාරණය කර ඇත. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති රංජිත් ආරියරත්න, හිටපු ලේකම් ඩබ්ලිව්. එම්. එම්. බී. වීරසේකර යන මහත්වරුන් එම අවස්ථාවට සහභාගී වී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට