සත්‍යයේ පුවත් අඩහැරය….

යුධ හමුදා ක්‍රිකට් පිලට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාර වරම් ලැබේ…

Podu Jana Peramunaමැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනාවකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම පසුගිය දින මැලේසියාව බලා පිටත්ව ගොස් ඇත. මේ මස 27 සිට 30 දක්වා ජාත්‍යන්තර ශුරතා ලීග් 20/20 තරඟාවලිය පැවැත්වෙන අතර ඒ සදහා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට තරඟ වැඳිමටද අවස්ථාව හිමිව ඇති බවත් ඉන් අනතුරුව ලබන මස 1 සිට 3 දක්වා එක්දින තරඟ (පන්දුවාර 50) 03 ක් සඳහා ද තරග වැදීමට නියමිතය. මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන ලුතිතන් අජන්ත මෙන්ඩිස් සහ බලලත් නිලධාරී 1 සීක්කුගේ ප්‍රසන්න යන ක්‍රීඩකයන් ද නම් කර ඇති අතර විවිධ රටවල පැවැත්වෙන මෙවැනි තරග සදහා යොමු වීම තුළින් ක්‍රීඩකයන් අතර ආත්ම විශ්වාසය වැඩිදියුණු කර ගත හැකි බව ක්‍රිකට් විචාරකයින් අදහස් දක්වයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට