සත්‍යයේ පුවත් අඩහැරය….

මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවට සභිකයින් පත්කිරීමේදී උණුසුම් තත්ත්වයක්, පාලනයට පොලිසිය කැදවයි..

Podu Jana Peramunaමස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තේරීමේදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වන ලද අතර තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් කැරලි මර්දන ඒකකයද කැදවීමට සිදුවූ බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂයෙන් මස්කෙළිය ප්‍රාදේශීය සභාවට තේරීපත් වූ මන්ති‍්‍රවරියක් සභාවට නොපැමිණිමෙන් ඇය යම් පිරිසක් විසින් සඟවා ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් විසින් චෝදනා කිරීම නිසා මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට