සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර කලබලයේදී දේපළ වලට හානි කළ හතරක් අත්අඩංගුවට..

Podu Jana Peramunaපසුගිය දා මහනුවර දිගන ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ජාතිවාදී ගැටුම්කාරී තත්ත්වය අතරතුරදී මුස්‌ලිම් දේවස්‌ථාන, පුද්ගලික නිවාස මෙන්ම වෙළෙඳ සල් ඇතුළු දේපළවලට අලාභ හානි සිදුකරන ලැදැයි චෝදනා කරමින් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් මෙම පුද්ගලයින් පිරිස ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇති අතර ඉක් එක් සැකකරුවෙකු හිටපු හමුදා සෙබළෙකි. ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට