සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී.ල.නි.ප අමාත්‍යවරුන් 16 දෙනෙකු එරෙහිව විශ්වාසභංග යෝජනාවක්, එක්සත් ජාතික පක්ෂය…

Podu Jana Peramunaපසුගිය දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසිමේදී රජයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනෙකුට එරෙහිව අද (06) දින කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.එම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 15 දෙනෙකු පමණ අත්සන් තබා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාශභංග යෝජනාවේදී මෙම අමාත්‍යවරුන් කටයුතු කල ආකාරය හේතුවෙන් ආණ්ඩුවේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා එම තීරණය ගෙන ආ බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට