සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංගම සේවක නිවාඩු අවලංගුයි..

Podu Jana Peramunaශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ‍ල සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව වාර්තා වේ. සිංහල – හින්දු නව අලුත් අවුරුදු සමයේ ගම් බිම් බලා ගමන් කරන ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම තීරණයට එළඹි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩ‍ල ආරංචි මාර්ග පවසා සිටියි. ඒ අනුව අදාළ විශේෂ ප්‍රවාහන සේවාව අනිද්දා (11) සිට ක්‍රියාත්මක කරන බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට