සත්‍යයේ පුවත් අඩහැරය….

මහනුවර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් පරීක්ෂණයක්..

Podu Jana Peramunaමහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය කාලය තුළ සිදුවූ ජාතිවාදී ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු විමසා පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහනුවර, දිගන ආදී ප්‍රදේශවල සංචාරය කර ලිඛිත සාක්ෂි විමසීමට කටයුතු කරන බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට