සත්‍යයේ පුවත් අඩහැරය….

නව ආණ්ඩුකාරවරු 7දෙනෙකු දිවුරුම් දෙයි…

Podu Jana Peramunaපළාත් 7ක් සඳහා නව ආණ්ඩුකාරවරු පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර ඇත. එ් අනුව නව ආණ්ඩුකාරවරුන් අද (12) ජනාධිපති කාර්යාලයේ දී දිවුරුම්දී ඇත. බස්නාහිර පළාත සදහා හේමකුමාර නානායක්කාර මහතාද, වයඹ පළාත සදහා කේ.සී.ලෝගේස්වරන් මහතාද, සබරගමුව පළාත සදහා නිලූකා ඒකනායක මහත්මියද, මධ්‍යම පළාත සදහා රෙජිනෝල්ඩ් කුරේ මහතා, දකුණු පළාත සදහා මාර්ෂල් පෙරේරා මහතාද, උතුරු මැද පළාත සදහා එම්.පී.ජයසිංහ මහතා සහ ඌව පළාත සදහා පී.බී.දිසානායක යන නව ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරයා අතින් අදාළ පත්වීම් ලබා ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට