සත්‍යයේ පුවත් අඩහැරය….

අවුරුද්දට ගමේ ගිය ජනතාවට යළි කොළඹ එන්න විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaසිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාව සදහා යළි සිය රැකියා ස්ථාන කරා ඒම සදහා අද (16) දිනය තුළදී ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක වන බව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව අද දිනය තුළ බස් රථ 5400 ක් පමණ ධාවනයට එක්කර ඇති බව එම ආරංචි මාර්ග පවසා සිටියි. අධිවේගී මාර්ග සදහාද බස් රථ 122 ක් යොදවා ඇති බවත් මෙම විශේෂ සේවාව මෙම මස 25 වනදා තෙක් ක්‍රියාත්මක කරන බවත් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩල ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එසේම මෙම කාලය තුළ විශේෂ දුම්රිය සේවාවද අද දිනය තුළදිත් කි‍්‍රයාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට