සත්‍යයේ පුවත් අඩහැරය….

විදුලි ඉංජිනේරුවරුන්ගේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි..

Podu Jana Peramunaහෙට (20) දින දියත් කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්‌ඩලයීය ඉංජිනේරු සංගමය අනාවරණය කර සිටියි. තමන් මුහුණ දී ඇති වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වර්ජනය දියත් කිරීමට තීරණය කළ බවත් පෙරේදා (17) විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති අමාත්‍යවරයා ඇතුළු ඉලධාරීන් පැවත්වූ සාකච්ඡාවෙන් පසු මෙම තීරණයට එළඹි බවත් ඉංජිනේරු සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට