සත්‍යයේ පුවත් අඩහැරය….

1ක, 7ට කල් යයි…

Podu Jana Peramunaජාතික වෙසක් සතිය ලබන 26 දින සිට ආරම්භ වීම හේතුවෙන් මෙවර කම්කරු දිනය මැයි 07 වන දිනට කල් දමා ඇත. 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වගන්තියෙන් හා 11 (1) (ආ) වගන්තියට අනුව මැයි 01 වන දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය මැයි මස 07 වන දිනට කල් දැමු බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් 2018 අප්‍රේල් මස 06 වන දින ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත. 2018 ජාතික වෙසක් සතිය මේ මස 26 දින සිට මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන් කම්කරු දිනය මැය 07 දිනට කල් දමා ඇත. ඒ අනුව 1971 අංක 29 දරණ නිවාඩු පනතට අදාළව සේවායෝජකයින් විසින් සියළුම කම්කරුවන්ට මැයි 07 වන දින පඩි සහිත නිවාඩු දිනයක් ලබා දිය යුතුය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට