සත්‍යයේ පුවත් අඩහැරය….

දෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් උදාගම්මානයක් ..

Podu Jana Peramunaදෘශ්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම පූල්පල්ලම ඉදිකළ සියනෙතුගම උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම පසුගිය දා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.වත්මන් රජය ආරම්භ කළ යළි පිබිඳුණු උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පත්වන 55වන ආදර්ශ ගම්මානය මෙය වේ. එමෙන්ම මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදි වූ 24වන ආදර්ශ ගම්මානය ද වේ.මෙම නිවාස ගම්මානය ප්‍රජා සහභාගීත්ව නිවාස සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකොට ඇති අතර මෙම නිවාස ගම්මානය නිවාස 29කින් සමන්විත වේ. පිරිසිදු පානීය නල ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදාගම්මානය සමන්විතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට