සත්‍යයේ පුවත් අඩහැරය….

දන්සැල් වල සුරක්ෂිතතාවය පිළිබදව දැනුවත් කිරීමට දුරකතන අංකයක් ….

Podu Jana Peramunaඑළෙඹ වෙසක් පෝය සහ පොසොන් පෝය නිමිත්තෙන් දිවයින පුරා පවත්වන ලද දන්සැල් වල ආහාරවල ඇති සුරක්ෂිතතාවය පිළිබදව දැනුවත් කිරීම සදහා ජනතාව වෙත (0710-107107) දුරකතන අංකයක් ලබා දී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.මේ වන විට දන්සැල් ලියාපදිංචි කිරීමේ සියලු කටයුතු ආරම්භ කර ඇති බවත් දන්සැල් පවත්වනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත ගොස් දන්සල් ලියාපදිංචි කරගැනීම සිදුකර ගැනීමට අවස්ථාව උදාකරදී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සදහන් කරයි. තවද දන්සැල් වල පිරිසිදු භාවය පිළිබදව සොයා බැලීම සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායම් වෙසක් ‍පෝය දින සහ පසු දින යොදවන බවත් එම නියෝග කඩ කරන පුද්ගලයින් හට නීතිමය පියවර ගන්නා බව හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට