සත්‍යයේ පුවත් අඩහැරය….

දික්කසාද නඩු ගැන හොයන්න කමිටුවක්..

Podu Jana Peramunaදික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කමිටුවක් පත් කර ඇත. දික්කසාද නඩු දීර්ඝ කාලයක්ට පවතින බැවින් අදාළ පර්ශවයන්ට සිදුවන අපහසුතාවය මග හැරීම සදහා අදාළ සංශෝධනයන් ගෙන එ්මට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කෞෂාල් නවරත්න මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට