සත්‍යයේ පුවත් අඩහැරය….

ගැටළු වලට විසදුම් නෑ, ලබන 08 වනදා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් වෘත්තීය අරගලයකට..

Podu Jana Peramunaලබන 08 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අවධාරණය කර සිටියි. තමන් මුහුණ දී ඇති වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිය ද මෙතෙක් කිසිදු බලධාරියෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවින් මෙම තීරණයට එළඹි බව ද එම සංගමය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට