සත්‍යයේ පුවත් අඩහැරය….

ග්ලයිෆොසෙට් තහනම ඉවතට…

Podu Jana Peramunaමෙරට තේ සහ රබර් වගාවට අවශ්‍ය ග්ලයිෆොසෙට් කෘෂි රසායන ද්‍රව්‍ය සදහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවු බව වැවිලි කර්මාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කරයි. ග්යිෆොසෙට් වලට එරෙහිව පනතා තිබූ තහනම ඉවත් කරන ලෙස තේ සහ රබර් වගාකරුවන් විසින් කල ඉල්ලීම සලකා බලා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඊයේ (09) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල අතර එම තහනම මාස 36 කට අවලංගු කිරීමට රජය තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට