සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් කිලෝග්‍රෑම් එක හමාරකට අධික තොගයක් හොරණ නිවසකින් හමුවෙයි..

Podu Jana Peramunaහෙරොයින් කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 767 ක් සහ මිලිග්‍රෑම් 720 ක ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට හැකිවී ඇති බව වාර්තා වේ. හොරණ, මොරගහහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී මෙම හෙරොයින් ප්‍රමාණය සොයා ගෙන ඇති අතර මත්ද්‍රව්‍ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව එම පුද්ගලයාගේ නිවසේ සගවා තිබියද මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට