සත්‍යයේ පුවත් අඩහැරය….

අද සවස දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි..

Podu Jana Peramunaඅද (12) සවස් කාලයේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල මෙන්ම අම්පාර, මඩකලපුව සහ කුරුණෑගල යන දිස්ත‍්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි අැතිවිය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට