සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්ධන මිල සුත‍්‍රය ප‍්‍රසිද්ධ කරන්න, පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaඉන්ධන මිල සම්බන්ධයෙන් වන, රජය විසින් හදුන්වා දීමට නියමිත ඉන්ධන මිල සුත‍්‍රය ප‍්‍රසිද්ධ කරන්නැයි පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටියි. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අවධාරණය කර සිටින්නේ ප‍්‍රවාහන අංශය සදහා ඉන්ධන සහනාධාරයක් ලබාදීම තුළින් බස් ගාස්තු ඉහළ යාම වළක්වා ගත හැකි බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට