සත්‍යයේ පුවත් අඩහැරය….

ඉරාන සංචාරය අවසන් කරමින් ජනපති නැවත දිවයිනට …

Podu Jana Peramunaදෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉරාන බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) අලුයම යළි දිවයිනට පැමිණ ඇත. පසුගිය සෙනසුරාදා දින දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා අද අලුයම 1.45ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි බව ජනාධිපති මාධ්‍ය අංශය අනාවරණය කරයි. ජනාධපතිවරයා එම සංචාරයේදී ඉරාන ජනාධිපති හසන් රවුහානි මහතා ඇතුළු එරට ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා ඇති අතර දෙරට අතර ගිවිසුම් 05කටද අත්සන් තැබීම සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට