සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දකුණු පළාතේ පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා පැතිර යා හැකියි, සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි..

Podu Jana Peramunaමේ වන විට දකුණු පළාත තුළ පැතිර යන රෝගී තත්ත්වය වසංගත රෝග තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා සිටියි. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ට ද මෙම රෝගය වැළඳිය හැකි බවත් ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටීම මෙන්ම කිවිසුම් පිටවීමේ දී ආවරණයක් භාවිතා කිරීම මෙම රෝග තත්ත්වය පැතිර යාම වළක්වාගත හැකි මූලික පියවර ලෙස හැදින්විය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 5 දෙනෙකු මීට මාසයකට පමණ පෙර මිය ගොස් ඇති අතර අදාළ මරණවලට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

ජනවාරි 2019
M T W T F S S
« දෙසැ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට