සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු පළාතේ පැතිර යන රෝගී තත්ත්වය වසංගතයක් දක්වා පැතිර යා හැකියි, සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි..

Podu Jana Peramunaමේ වන විට දකුණු පළාත තුළ පැතිර යන රෝගී තත්ත්වය වසංගත රෝග තත්ත්වයක් දක්වා පැතිර යා හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවා සිටියි. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන්ට ද මෙම රෝගය වැළඳිය හැකි බවත් ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලින් ඈත්වී සිටීම මෙන්ම කිවිසුම් පිටවීමේ දී ආවරණයක් භාවිතා කිරීම මෙම රෝග තත්ත්වය පැතිර යාම වළක්වාගත හැකි මූලික පියවර ලෙස හැදින්විය හැකි බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවන් 5 දෙනෙකු මීට මාසයකට පමණ පෙර මිය ගොස් ඇති අතර අදාළ මරණවලට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට