සත්‍යයේ පුවත් අඩහැරය….

අයහපත් කාලගුණය නිසා මරණ 12 යි, 106913 කට පීඩා..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් එක් ලක්ෂ හයදහස් නවසිය දහතුන් දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. අයහපත් කාලගුණය, දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 137කට බලපෑම් එල්ල කර ඇති බවත් ඉන් පීඩාවට පත් පවුල් 11,723 ක පුද්ගලයින් 44,745 ක් අවතැන් කඳවුරු වල සිටින බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට