සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ෂාවෙන් මාර්ග වලට වන අවහිරතා දැනුම් දීමට අංක දෙකක්…

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මාර්ග වලට ගස් කඩා වැටීම් සහ පස් කදු කඩා වැටීම් වාර්ථා වන්නේ නම් ඒ පිළිබදව දැනුවත් කිරීම සදහා දුරකථන දෙකක් ලබා දී ඇත. ඒ අනුව අධිවේගී මාර්ග පිළිබඳ ගැටලු දැනුම් දීමට 1969 දුරකථන අංකය ද, සාමාන්‍ය මාර්ගවල ඇති ගැටලු පිළිබදව දැනුම් දීමට 1968 අංකයද ජනතාව වෙත ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරියේ කටයුතු කල බව එහි සභාපති නිහාල් සූරියආරච්චි මහතා අවධාරණය කරයි. යම් ගැටලුවක් පවතින්නේ නම් අදාළ දුරකතන ඔස්සේ පළාත් මට්ටමින් සෘජුව මාර්ග සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂවරු දැනුවත් කිරීමට හැකියාව ලබා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට