සත්‍යයේ පුවත් අඩහැරය….

රත්මලානේ වෙඩි තැබීමකින් ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු මරුට …

Podu Jana Peramunaඊයේ (24) රාත්‍රී 08.30ට පමණ රත්මලාන, ඥානේද්‍ර පාර ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. එම වෙඩි තැබීමෙන් 62ක් වයසැති රත්මලාන වෙරළපාර ප්‍රදේශයේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී කේ. රංජන් සිල්වා මියගොස් ඇත. සිද්ධියට අදාළ සැකකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැති බව ගල්කිස්ස පොලීසිය සදහන් කරන අතර මිය ගිය පුද්ගලයා ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා බව වාර්තා වෙයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට