සත්‍යයේ පුවත් අඩහැරය….

ආගමන හා විගමන නිලධාරින් ජනපතිගේ පැසසුමට ලක්වේ…

Podu Jana Peramunaආගමන හා විගමන නිලධාරින් රට වෙනුවෙන් ඉටු කරන සේවාව ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය. ශ‍්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (24) දින ජනාධිපති නිල නිවසේදී පැවති අතර එහිදී ආගමන හා විගමන නිලධාරීන් මුහුණදී සිටින වෘත්තීය ගැටලු පිළිබදව සාකච්ඡා කෙරුනු අතර ආගමන හා විගමන සේවයේ සංවර්ධනය කිරීම සදහා ගතයුතු පියවරයන් පිළිබදව ද ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමුවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට