සත්‍යයේ පුවත් අඩහැරය….

උතුරු පළාතත් ජාතික සංවර්ධන සැලසුම් සඳහා එකතු කරගන්නවා – රනිල් වික්‍රමසිංහ ..

Podu Jana Peramunaමේ වන විට රට තුළ යුද්ධය අවසන්ව ඇති නිසා උතුරු පළාතත් ජාතික සංවර්ධන සැලසුම් සඳහා එකතු කර ගැනීමට හැකිව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ  මේ රටේ දළ දේශීය නිෂ්පාදනයට කිලිනොච්චිය ප්‍රදේශයෙන් ලැබෙන දායකත්වය තවත් දශම එකකින් හෝ වැඩි කර ගැනීමට ක්‍රියා කළ යුතු බවයි. උතුරු පළාතේ සිදුවන සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්‌ෂණ චාරිකාවකට එක්‌වෙමින් ඊයේ (28) කිළිනොච්චි සංවර්ධන කමිටුව අමතමින් අගමැතිවරයා මේ බව පවසා සිටින ලදී. ඉදිරියේදීත් මේ ප්‍රදේශවලට පැමිණ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව නැවත සොයා බැලීමට තමා කටයුතු කරන බවත් උතුරු පළාත ද ජාතික සංවර්ධනයට කඩිනමින් යොදා ගන්නා බවත්  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට