සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාවේ වන සතුන් තිදෙනෙකු ඇතුලත් මුද්දර තුනක් හදුන්වා දෙයි…

Podu Jana Peramunaශ්‍රී ලංකාවේ වන සතුන් තිදෙනෙක් වන වලි කුකුළා, දඬු ලේනා හා ශ්‍රී ලංකා බර්ඩිවිංග් සමනලයාගේ රුව සහිත නිත්‍ය කාණ්ඩයේ මුද්දර තුනක් නිකුත් කිරීමට මුද්දර කාර්යංශයේ කටයුතු කර ඇත. ඒ පසුගිය දින අන්තර්ජාලය හරහා මුද්දර ඇනවුම් කර ගැනීමේ සේවාව ආරම්භ කිරීමේ උත්සවයකදීය. තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. එම්. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තැපැල් මූලස්ථානයේදී මෙම මුද්දර තුන හදුන්වා දුන් අතර එම අවස්ථාව සදහා තැපැල්පති රෝහණ අභයරත්න මහතා සහ මුද්දර කාර්යංශයේ අධ්‍යක්ෂක එම්.වී.ඩී.අයි අබේවික්‍රම යන මහතා සහභාගී විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට