සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ හෙද පීඨයේ පීඨාධිපති ධූරයට සමස්ත ලංකා හෙද සංගමයේ විරෝධය, එස්.බී. මැදිවත්ත…

Podu Jana Peramunaකොළඹ හෙද පීඨයේ පීඨාධිපති ධූරය සදහා විශයෙන් පරිභාහිර පුද්ගයකු පත් කිරීමට සහ කලා විශය ධාරවෙන් හෙද සේවාවට බදවා ගැනීම් වලට විරෝධය දක්වමින් සමස්ත ලංකා හෙද සංගමය විසින් අද (31) දින මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දක්වන ලදි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ වැඩ බලන සභාපති එස්.බී. මැදිවත්ත මහතා සදහන් කරන්නේ හෙද සේවාව සදහා මනා දැනීමක් පවතින වර්ණකුලසූරිය මහතාව එම තනතුර සදහා පත් නොකර සත්ව විද්‍යාව පිළිබදව උපාධිධාරියකු වන දේවක යන අය ලපත් කිරීමේ උත්සාහයක රජය නිරතවෙමින් සිටින බවයි‍‍. සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන කේෂ්ත්‍රයන් දෙකම වර්තමානයේදී පුද්ගලීකරණය කිරීමේ සැලැස්මක් පවතින බවත් එසේ පුද්ගලීකරණය කිරීමට කටයුතු කළහොත් සියලූම හෙද සංගම් එකතුවී රෝහල් මට්ටමින් උද්ඝෝෂණයන් පැවැත්වීමටද කටයුතු කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට