සත්‍යයේ පුවත් අඩහැරය….

අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් වෛද්‍ය පාදෙණිය මහතාට එරෙහිව කරන ලද පැමිණිල්ල විභාගයට දින නියම වෙයි..

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස වන ලෙස අදහස් පළකරන ලද බවට චෝදනා කරමින් ගොනුකරන ලද පැමිණිල්ල ලබන සැප්තැම්බර් 04 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුව විවේචනය කර අදහස් පළකරමින් වෛද්‍ය පාදෙණිය මහතා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරින් වන මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද අතර එය අද (05) කැඳවූ අවස්ථාවේදී ලබන සැප්තැම්බර් 04 වනදා පැමිණිල්ල යළි කැදවන බවට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට