අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතික පක්ෂ උප සභාපති ධූරයට..
එක්සත් ජාතික පක්ෂ උප සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පත්කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මේ බව අනාවරණය කර සිටියි.