සත්‍යයේ පුවත් අඩහැරය….

මාධ්‍යවේදී කීත් නොයාර් පහරදීම, CID ය හිටපු ජනාධිපති මහින්දගෙනුත් ප්‍රකාශයක් ගැනීමට යයි..

Podu Jana Peramunaමාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අදාළ ප්‍රකාශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගැනීමට නියමිතව ඇති අතර ඒ සදහා දිනයක් ලබාදෙන්නැයි එම දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට