සත්‍යයේ පුවත් අඩහැරය….

රට අභ්‍යන්තරයේ සහ රටවටා වන මුහුදු ප්‍රදේශයන්හි සුළං තත්ත්වයේ වැඩි වීමක්..

Podu Jana Peramunaරට තුළ අභ්‍යන්තර සහ දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීයවීම නිසා මෙම තත්ත්වය ඇතිවනු ඇති බවත් ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත් මෙන්ම කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට