සත්‍යයේ පුවත් අඩහැරය….

දැරණියගල නිවසකට පස්කන්දක් කඩාවැටී කුඩා දරුවෙකු මරුට..

Podu Jana Peramunaදැරණියගල, උඩමාලිබොඩ ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් නිවසේ සිටි වයස අවුරුදු හතර හමාරක් පමණ වූ කුඩා දරුවෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අද (07) පෙරවරුවේ ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් මෙම පස් කන්ද කඩාවැටී ඇති අතර එම අවස්ථාවේ නිවසේ සිටි මව සහ දරුවන් දෙදෙනෙකු පස්වලට යට වී තිබේ. ඉන් බරපතල ලෙස තුවාල ලැබූ දරුවෙකු දැරණියගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. දැරණියගල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට