ඉන්ෆ්ලුවෙන්සා උණ දකුණෙන් අනෙක් පළාත් වලටත්..?
මේ වන විට දකුණු පළාත තුළ පැතිර යමින් පවතින ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වෙනත් දිස්ත්‍රික්කයන් කරාද පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනතුරු අගවා සිටියි. මේ වන විට බස්‌නාහිර පළාතේ, ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන්ද මෙම උණ රෝගීන් කීපදෙනකු හමුවී ඇතැ බවද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.