සත්‍යයේ පුවත් අඩහැරය….

ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට අධිකරණය නියෝග ලබාදී නෑ, කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමශ්‍රිධර්ම සංඝ සභාව …

Podu Jana Peramunaකෝට්ටේ ශ්‍රි කල්‍යාණි සාමශ්‍රිධර්ම සංඝ සභාවේ අවසරයකින් තොරව එම සභාවට අයත් භික්ෂුවක් වන පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ චීවරය ඉවත්කර බන්ධනාගාරගත කිරීම පිළිබදව අප්‍රසාදය දක්වමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය වෙත ලිපියක් යවා ඇත. පසුගිය දින පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් මාස 06 ක් සදහා බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කලද, එහිදී චීවරය ඉවත් කරන ලෙස නියෝග කර නොමැතිව තිබියදී බුදු දහමට අපහාස කරමින් එවැනි දෙයක් සිදුකර ඇති බවත් එසේ නොකරන බව දන්වා අධිකරණ අමාත්‍යවරියට මෙම ලිපිය යොමුකිරීමට කටයුතු කල බව එම සංඝ සභාවේ ප්‍රධාන ලේකාධීකාර මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් සදහන් කරන අතර මේ පිළිබදව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීමටද කටයුතු කරන බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සදහන් කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට