සත්‍යයේ පුවත් අඩහැරය….

මිල අධික ඖෂධ වර්ග රැසක මිල ලබන ජූලි පහළට..

Podu Jana Peramunaඖෂධ වර්ග රැසක මිල ගණන් ලබන ජූලි මාසයේ සිට පහළ දැමීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මිල ඉතා ඉහළ පවතින පිළිකා රෝගය වෙනුවෙන් ලබාදෙන ඖෂධ ඇතුළු තවත් ඖෂධ වර්ග රැසක මිල ලබන ජුලි මාසයේ සිට පහළ දමන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මීට පෙරද අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කරන ලද අතර එහි දෙවන අදියර ලෙස මෙම මිල අධික ඖෂධ කිහිපයක මිල අඩු කිරීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට