සත්‍යයේ පුවත් අඩහැරය….

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අද පැය 12 ක් අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) දින පැය 12 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව අද දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා වන පැය 12 ක කාලය ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට