සත්‍යයේ පුවත් අඩහැරය….

පාලමක අලුත්වැඩියාවක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සහ හෙට සීමාවෙයි..

Podu Jana Peramunaදුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) සහ හෙට (24) දෙදින තුළ සීමා කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. සීදුව සහ කටුනායක අතර පාලමක් මෙසේ අලූත්වැඩියා කිරීම නිසා අද උදෑසන 08.00 සිට හෙට සවස 04.00 දක්වා කොළඹ සිට පුත්තලම දක්වා ඍජු දුම්රිය සේවා අත්හිටුවෙනු ඇත. ඒ අනුව කොළඹ සිට සීදුව දුම්රිය ස්ථානය දක්වා පමණක් දුම්රිය සේවා ක්‍රියාත්මක වන අතර මීගමුවේ සිට පුත්තලම දක්වා වෙනමම දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට