සත්‍යයේ පුවත් අඩහැරය….

ලොව දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය ලබන 27 වනදා ….

Podu Jana Peramunaඑලඹෙන ජූලි 27 වැනිදා 21 වන සියවසේ සිදුවන දීර්ඝතම චන්ද්‍ර ග්‍රහණය නැරඹිමේ අවස්ථාව උදාවන බව space.com වෙබ් අඩවිය නිවේදනය කරයි. ඒ අනුව මෙම පුර්ණ රතු චන්ද්‍ර ග්‍රහණය පැය 1 විනාඩි 43 ක කාලයක් පවතිනු ඇති බවත් එය අප්‍රිකාව, මැදපෙරදිග, මධ්‍යම ආසියාව සහ ඉන්දීය සාගර කළාපයට ආසන්නයේ පිහිටි රටවලට හොඳින් දර්ශනය වනු ඇති බවත් එම වෙබ් අඩවියේ සදහන් කර ඇත. මෙම චන්ද්‍ර ග්‍රහණය පියවි ඇසට දර්ශනය වන අතර එහිදී චන්ද්‍රයාගේ පැහැය තද රතු හෝ දුඹුරු මිශ්‍ර රතු පැහැයක් ගනු ඇති බව වැඩිදුරටත් සදහන් කර ඇත. මීළඟ චන්ද්‍ර ග්‍රහණය 2019 වසරේ ජනවාරි 21 වනදා සිදුවිමට නියමිත බවට අනාවැකි ඵල කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට