සත්‍යයේ පුවත් අඩහැරය….

සැමියා අධිකරණයකට ඉදිරිපත් කරන්න, ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ බිරිදගෙන් පෙත්සමක්..

Podu Jana Peramunaඅතුරුදන්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ලෙස සැලකෙන රෝහණ විජේවීර මහතා නිසි අධිකරණයකට ඉදිරිපත් කරන්නැයි රජයට නියෝග කරන ලෙස ඉල්ලා සිටිමින් විජේවීර මහතාගේ බිරිඳ විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. රෝහණ විජේවීර මහතා 1989 භීෂණ සමයේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඉන් පසු ඔහු කිසිදු අධිකරණයක් හමුවට ඉදිරිපත් කර නොමැති බවත් වසර 29 ක් ගතව ඇතත් ඔහු තවමත් ජීවත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තමන්ය නිත්‍යානුකූල දැනුම් දීමක් කර නොමැති බවත් විජේවීර මහතාගේ බිරිඳ මෙම පෙත්සමෙහි සදහන් කර ඇත. මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබෙන අතර සැමියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයට නියෝගයක් නිකුත් කරන මෙන් ඇය මෙම පෙත්සම මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට