සත්‍යයේ පුවත් අඩහැරය….

මාතර මංකොල්ලයට යොදා ගත් මෝටර් රථය සමග පුද්ගලයෙකු දැලේ..

Podu Jana Peramunaමාතරදී පසුගිය දා සිදුවූ රන්භාණ්ඩ වෙළදසැලෙහි මංකොල්ලයට යොදා ගත් බවට සැකකරන ලද මෝටර් රථය හා හිමිකරු අද (02) අළුම අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. කළුතර දිසා අපරාධ ඒකකය විසින් එම මෝටර් රථය සහ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. දිගින් දිගටම පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට