සත්‍යයේ පුවත් අඩහැරය….

රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ ලිඛිත පරීක්‍ෂණය අද සිට ඩිජිටල් ක්‍රමයට..

Podu Jana Peramunaඩිජිටල් ක‍්‍රමවේදයට අනුව අද (12) සිට රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේ විභාගයේ ලිඛිත පරීක්‍ෂණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසා සිටියි. ඒ අනුව අදාළ ලිඛිත පරීක්‍ෂණය පරිගණක ස්පර්ශ තිර උපයෝගි කරගනිමින් ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වෙනු ඇති අතර වේරහැර මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් කාර්යාලය තුළ පමණක් මේ වන විට එම පහසුකම් ස්ථාපිත කර ඇති බවයි. මෙම විභාගය පැවැත්වීමේදී සිදුවිය හැකි විවිධ අක‍්‍රමිකතා වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම පියවර ක්‍රියාත්මක කෙරෙන බවද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට