සත්‍යයේ පුවත් අඩහැරය….

ගාස්තු සඳහා නියාමනයක් ඕනෑ, කුලී රථ හිමිකරුවන් සහ රියදුරන් අද කොළඹදී විරෝධතාවයක..

Podu Jana Peramunaසමස්ත ලංකා කූලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකිමේ සංගමය අද (13) කොළඹදී විරෝධතාවයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. ත්‍රිරෝද රථ ගාස්තු සඳහා නියාමනයක් ඇති කරන්නැයි බලධාරීන් හට බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බව එම සංගමය අනාවරණය කර සිටියි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

ජූලි 2018
M T W T F S S
« ජූනි    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට