සත්‍යයේ පුවත් අඩහැරය….

ගාස්තු සඳහා නියාමනයක් ඕනෑ, කුලී රථ හිමිකරුවන් සහ රියදුරන් අද කොළඹදී විරෝධතාවයක..

Podu Jana Peramunaසමස්ත ලංකා කූලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකිමේ සංගමය අද (13) කොළඹදී විරෝධතාවයක නිරතවීමට නියමිතව ඇති බව වාර්තා වේ. ත්‍රිරෝද රථ ගාස්තු සඳහා නියාමනයක් ඇති කරන්නැයි බලධාරීන් හට බලකරමින් මෙම විරෝධතාවය පවත්වන බව එම සංගමය අනාවරණය කර සිටියි. කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට