සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව පළමු ඉනිමට 287 යි..

Podu Jana Peramunaසංචාරක දකුණු අප්‍රිකාණු ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් සියළු දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. සිය පළමු ඉනිම සදහා පන්දුවට පහරදීමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිල දිනය නිමාවන විට එක්‌ කඩුල්ලක්‌ දැවී ලකුණු 04 ක්‌ ලබා ගෙන සිටින ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 158 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් ලබාගනිමින් ශ්‍ර්‍රී ලංකා කණ්ඩායම ඔසවා තැබීමට සමත් විය. අද (13) තරගයේ දෙවන දිනයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට