සත්‍යයේ පුවත් අඩහැරය….

ස්ථානීය දඩ අයකිරීමේ තීරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් මානව හිමිකම් කොමිසම වෙත අද (16) පැමිණිල්ලක් භාරදීමට කටයුතු කරන ලදී. රථ වාහන වැරදි සඳහා අය කරනු ලබන ස්ථානීය දඩ මුදලට එරෙහිව මෙම පැමිණිල්ල භාරදුන් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටින්නේ රටේ ජනතාව මෙම නව දඩ අයකිරීම සම්බන්ධයෙන් නිසි දැනුවත් භාවයක් නොමැති බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වනතෙක් නව දඩ කිරීම සදාචාර සම්පන්න නොවන බැවින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන ලද බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට