සත්‍යයේ පුවත් අඩහැරය….

රටේ දියුණුව අරමුණු කරගත් ප්‍රතිපත්ති මාලාව ලබන ජනවාරියේ එළිදක්වනවා – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaලබන ජනවාරි මාසය වන විට පක්ෂයේ ඉදිරි දේශපාලන ප්‍රතිපත්ති එළිදැක්වීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියි. ඉදිරියේ රටේ පාලනය භාරගෙන මෙරට දියුණුතම අමාත්‍ය මණ්ඩලය නිර්මාණය කිරීමට පක්ෂය කටයුතු කරන බවත් ඒ අනුව රටේ සංවර්ධනය මූලික කරගත් ප්‍රතිපත්ති මාලාවක් එළිදැක්වීමට කටයුතු කරන බවත් අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට