අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට වැසි..
අද (30) සවස් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ නැගෙනහිර යන පළාත් සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක සවස 2.00 න් වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග පවසා සිටියි.