සත්‍යයේ පුවත් අඩහැරය….

මාතර, දෙයියන්දර නිවසකින් ටී 56 උණ්ඩ 28 ක් හමුවෙයි..

Podu Jana Peramunaටී. 56 උණ්ඩ 28 ක්, එම මැගසිනයක් නිවසකින් සෙයාගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබේ. මාතර, දෙයියන්දර ප්‍රදේශයේ නිවසක තිබී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති අතර නිවසේ හිමිකාරිය සහ ඇයගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. දෙයියන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

නොවැම්බර් 2018
M T W T F S S
« ඔක්    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට