මාතර, දෙයියන්දර නිවසකින් ටී 56 උණ්ඩ 28 ක් හමුවෙයි..
ටී. 56 උණ්ඩ 28 ක්, එම මැගසිනයක් නිවසකින් සෙයාගැනීමට දෙයියන්දර පොලිසියට හැකිව තිබේ. මාතර, දෙයියන්දර ප්‍රදේශයේ නිවසක තිබී මෙම උණ්ඩ තොගය සොයා ගෙන ඇති අතර නිවසේ හිමිකාරිය සහ ඇයගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. දෙයියන්දර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.