සත්‍යයේ පුවත් අඩහැරය….

අතිරේක ශාලාධිපතිවරුන් ලෙස හමුදා නිලධාරීන් පත්කිරීමේ තීරණයට දැඩි විරෝධය පළකරනවා – අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව

Podu Jana Peramunaමෙවර උසස්‌ පෙළ විභාග මධ්‍යස්‌ථාන සදහා අතිරේක ශාලාධිපතිවරුන් ලෙස හමුදා නිලධාරින් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළකරන බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව පවසා සිටියි. විභාග මධ්‍යස්‌ථාන සදහා විශ්‍රාමික, සක්‍රීය සේවයේ යෙදී සිටින යුද හමුදා නිලධාරීන් යෙදවීමට විභාග දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය කිසිසේත්ම අනුමත කළනොහැකි බවද එම වෘත්තීය එකමුතුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි. අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ මෙම කාර්යයන් සදහා අවශ්‍ය තරම් නිලධාරීන් සිටියදී අතිරේක ශාලාධිපති ලෙස නව තනතුරක් සදහා යුද හමුදා නිලධාරීන් යෙදවීමේ තීරණයට දැඩි විරෝධය පළකරන බවත් මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස්‌ ජනරාල්වරයා සමග අද (02) දින විශේෂ සාකච්ඡාවක්‌ පවත්වන බවත් අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය එකමුතුව තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට