සත්‍යයේ පුවත් අඩහැරය….

“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු”, ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අද කොළඹදී..

Podu Jana Peramuna“රට වනසන, රට පාවාදෙන, වැඩ බැරි පරගැති ආණ්ඩුව වහා පලවාහරිමු” යන මැයෙන් අද (02) කොළඹදී විරෝධතා රැළියක් පැවැත්වීමට නියමිතය ඇත. ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම විරෝධතාවය සංවිධානය කරන අතර පස්වරු 2.00 ට කොළඹ ලිප්ටන් වටරවුමේදී මෙම විරෝධතාව පවත්වා විරෝධතා රැළිය පස්වරු 3.00 ට විහාර මහාදේවී එළිමහන් රංගපීඨයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිත බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට